Skip to main content

Posts

Featured

Windows 11 Official Insider preview එක Download කරමු

Microsoft විසින් 2021/06/28 දින windows 11 මෙහෙයුම් පද්ධතියේ පලමු Insider Preview Build එක ඔවුන්ගේ dev channel  එකට එක් කරනු ලැබුවා. දැන් මෙය ඔබටත් මෙය පරිඝනකයට install කරගැනීමට අවස්තාව ඇත. ඒ සදහා windows insider program එකට සම්බන්ධ විය යුතු වෙනවා. කෙසේ වුවත් මෙම #dev_channel එකට සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ඔබට windows 11 update එක ලබාගත නොහැකි වනු ඇති. ඒ #Microsoft සමාගම windows 11 iso එකක් නිකුත් කර නොමැති නිසා. එහෙත් මෙම windows 11 edition එක  iso එකක් ලෙස download කර ගැනීමට අවස්ථාවක් ඇත. එනම් UUP Dump එක භාවිතා කිරීමෙන්. UUP Dump යනු windows updates servers වල සිට කෙලින්ම iso file එකක් ලෙස නැවතත් repackage කර ගත හැකි application එකකි. මෙය නොමිලයේ භාවිතා කල හැකි open source වර්ගයේ එකකි. එය  සිදු කර ගන්නා අකාරය. 1 https://uupdump.net වෙත යන්න. 2. ඉන් පසු Quick option වල ඇති latest dev channel build වල x64 තෝරා දෙන්න. 3. ඉන් පසු cumulative updates for windows 11(10.0.22000.51) මත click කරන්න. 4. ඉන්පසු එන මෙනුවෙන් language එක ලෙස English (united states) තෝරා next කරන...

Latest Posts

Zoom Meeting වලට Mobile Phone camera එක භාවිතා කරන ආකාරය.

Hibernate vs Sleep

SmartWatch වෙළදපලට පිවිසෙන OnePlus

MAC Address ගැන සම්පූර්ණ සටහන.

විනාශකාරී Windows 10 Updates Uninstall කරමු

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Custom Emoji සාදාගන්නා ආකාරය.

කොරෝනා වයිරසය හේතුවෙන් WMC 2020 උලෙළ නිල වශයෙන් නවතා දමයි

Windows 10 November Update එකෙහි Insider Preview එක Testers සදහා නිකුත් කරයි.

Ransomware වලින් බේරෙන්නෙ මෙහෙමයි

ඔක්තෝබර් මස 1 වැනිදාට නිකුත් වන Call Of Duty Mobile Game එක.