ඔක්තෝබර් මස 1 වැනිදාට නිකුත් වන Call Of Duty Mobile Game එක.
නොමිලයේ ලබාදෙන first- person shooter වර්ගයේ ක්රීඩාවක් වන මෙය call of duty ක්රීඩාවේ console හා pc සංස්කරණයන් වලදී ලබාගත් gaming අත්දැකීම mobile device වලිනුත් ලබාගත හැකි වනු ඇත.
Call of Duty:Mobile ක්රීඩාව ඔක්තෝබර් මස 1 වනිදා Android හා IOS වලට නිකුත්කරන බව පසුගියදා නිල වශයෙන් ප්රකාශ කර සිටියේය. මෙය Free to play එනම් නොමිලයේ ක්රීඩා කල හැකි first-person shooter වර්ගයේ ක්රීඩාවකි . මෙහි මූලික ලියාපදිංචිය (pre-registration) පසුගිය මාර්තු මාසයේ සිට ලබාදෙන ලදි. මෙම game එක නිශ්පාදනය කරන්නේ call of duty games නිපදවන Activision සමාගම හා Tencent සමාගමේ එකතුවෙනි.
ක්රීඩාවේ විශේෂතා...
මෙහි first-person shooter multiplayer mode එකක් හා pubg, fortnite game වල මෙන් battle royal mode එකක් අන්තර්ගත වේ.
මෙම BattleRoyal mode එක මගින් ගොඩබිම, අහස හා මුහුද acess කල හැකි පරිදි සකස් කර ඇත. එමෙන්ම එහි players ලා 100 කට එකවර battleground එකෙහි ක්රීඩා කල හැකිය.
එමෙන්ම මෙය first-person shooter හා third-person shooter යන දෙආකාරයට ම play කල හැකි බව වාර්තා වේ.
මෙහි call of duty වලට ආවේණික චරිත , weapons , මෙන්ම Nuketown,crash,hijaked,crossfire,standoff හා killhouse වැනි maps ද mobile version එක තුලද අන්තර්ගත වේ.
මෙහි Multiplayer mode එකෙහි Team-deathmatch , search and destroy , free for all ලෙස ක්රීඩා කල හැකිය. Call of duty ක්රීඩා මාලාවේ ජනප්රිය චරිත වූ Alex Mason , Thomas meris, siman, ghost raily(👧dog) ද චරිත ලෙස තෝරාගෙන ක්රීඩා කල හැකිය.
Activision ආයතනය පවසන පරිදි මෙහි weapons විශාල ප්රමාණයක් පවතී එමෙන්ම ඒවා update කරගැනීමටද හැකි වේ.තවද මෙහි supply drop , drones වැනි දේවල් ද අඩංගු වේ.
App වෙත පිවිසීමට පහත link භාවිතා කරන්න.
Android - https://bit.ly/2WPotua
IOS - https://apple.co/31xMdFY
Like comment share
තවත් මෙවනි තාක්ෂණික තොරතුරු දැනගැනීමට අපගේ Facebook පිටුවට like කරන්න.
Facebook/sinhatechs
Comments
Post a Comment