ඉදිරියෙදී නිකුත් වීමට නියමිත Note 10 ගැන පෙර විමසුමක්
මීට අවුරුදු 8 පෙර එනම් 2011 වර්ෂයේ දී, Samsung සමාගම එවකට පැවති ඉහලම තත්වයේ විශේෂාංග සහිතව සුවිශාල තිරයකින් යුත් ජංගම දුරකතනයක් නිකුත් කරනු ලැබුවා.එය Samsung Galaxy Note ලෙස හැදින් වූ අතර දුරකතනය සමගම පැමිණි S-pen එක නිසා මෙය වේගයෙන් ජනප්‍රිය වුනා.වසරෙන් වසර Samsung විසින් Noteහි නව සංස්කරන නිකුත් කල අතර ඒවා සමග පැමිණි නවතම features නිසා මේවා කා අතරත් ප්‍රචලිත උනා.කෙසේ වෙතත් Note 8 වලට පසුව පැමිණි බොහෝමයක් සංස්කරන Samsung S series එකෙහි සමගාමි දුරකතනවලට බෙහෙවින් සමාන වීම මෙම ජනප්‍රියත්වය තරමක් අඩු වීමට හේතු වී තිබෙනවා.
කරුණු එසේ වුවද ඉදිරි මාසයකදී නිකුත් කිරීමට නියමිත Note 10 සමග වෙනස් කම් රාශියක් හදුන්වා දීමට කටයුතු කරනු ඇතැයි Smartphones පිලිබද පෙර විමසුම් කරන වෙබ් අඩවියක් වන OnLeaks ප්‍රකාශ කරනවා.එම වෙබ් අඩවියට අනුව මෙවර Samsung ආයතනය Note 10 හා Note 10 Pro ලෙස දුරකතන 2 ක් හදුන්වා දීමට නියමිතයි.ඒ පිලිබද නිල නොවන තොරතුරු කිහිපයක් මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනවා.
දුරකතන 2ක ඇමරිකාව හා කැනඩාව සදහා Snapdragon 855 SOC එකෙන් ද international edition එක Samsung සමාගමේම නවතම 7nm Exynos 9825 chipset එකෙන්ද බලගැන්වෙනු ඇති.ඉදිරියේදී නිකුත් වීමට නියමිත Exynos 9825 ක්‍රියාකාරීත්වය අතින් 2020දී නිකුත්වන Qualcomm Snapdragon 865 SOC එකට බෙහෙවින් සමානවනු ඇතැයි samsung සමාගම මීට පෙර ප්‍රකාශකර තිබෙනව.ඒ අනුව අගල් 6.3 ක S10ට බෙහෙවින් සමාන Display ඒකකින් යුත් Note 10 හි selfi camera ව ඉහල කෙලවරෙහි මධ්‍යයේ පිහිටිය හැකියි.OnLeaks ට අනුව මෙය infinity-o display එකක්.S10+හි මෙන් dual camera වෙනුවට මෙය තනි කැමරාවක් සමග පැමිණෙනු ඇති.
6.75ක අති විශාල Display එකකින් යුත් Note 10 Pro හි bezels ප්‍රමාණය Note 10ටත් වඩා බෙහෙවින් අඩුයි.Note 10 Proහි කැමරාවද Note 10 ට බෙහෙවින් සමානවනු ඇතැයි OnLeaks අනුමාන කරනවා.එමෙන්ම මේවායේ bixby button එක ඉවත් කර ඇති අතර bixby හා google assistance සමග integrate කරනු ඇති.කෙසේ වෙතත් 3.5mm headphone jack එක මෙම දුරකතන වල දැකගත නොහැකි වනු ඇති බව නිල නොවන වාර්තාවල සදහන්.
එමෙන්ම Note 10 සදහා 6-12GB දක්වා RAM මතකයකින්ද 128-512GB දක්වා internal storage එකකින්ද තෝරාගත හැකිවෙනවා.Note 10 Pro හි RAM මතකය 8GB වලින් හා 12GB වලින් පමණක් නිකුත් කරනු ඇති.එමෙන්ම දුරකතන 2ම සදහා microSD support කරනු ඇති අතර Samsung ම නිශ්පාදනය කරනු ලැබූ 1TB microSD card එක භාවිතා කරන්න පුලුවන්.එමෙන්ම UFS 3.0 storage තාක්ෂණය මෙහිදී යොදා ගනු ඇති.එමෙන්ම දැනට භාවිතා කරන 15W fast charger එක වෙනුවට 50W fast charging වලට support කරනු ඇතිබව එම වාර්තාවේ තව දුරටත් සදහන්.
දුරකතන 2හිම කැමරා 3කින් යුත් කැමරා පද්ධතියක් තිබෙනු ඇති.OnLeaks ට අනුව මෙහි ප්‍රධාන කැමරාව f/1.5 හා f/2.4 දක්වා වෙනස් කල හැකි variable aperture එකකින් යුක්තවනු ඇති.තවද 2X optical zooming දක්වා support කරන f/24 ක Telephoto lens එකකින් ද 16MP wide-angle len කින්ද දුරකතන 2ම සමන්විත විය හැකියි.එමෙන්ම Apple සමාගමේ Face ID සදහා භාවිතා වන Laser කැමරාවලින් යුත් පද්ධතිය මෙම දුරකතනවල depth measuring සදහා යොදා ගනු ඇති.

Comments
Post a Comment