Windows 11 Official Insider preview එක Download කරමු



Microsoft විසින් 2021/06/28 දින windows 11 මෙහෙයුම් පද්ධතියේ පලමු Insider Preview Build එක ඔවුන්ගේ dev channel එකට එක් කරනු ලැබුවා.

දැන් මෙය ඔබටත් මෙය පරිඝනකයට install කරගැනීමට අවස්තාව ඇත. ඒ සදහා windows insider program එකට සම්බන්ධ විය යුතු වෙනවා. කෙසේ වුවත් මෙම #dev_channel එකට සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ඔබට windows 11 update එක ලබාගත නොහැකි වනු ඇති. ඒ #Microsoft සමාගම windows 11 iso එකක් නිකුත් කර නොමැති නිසා. එහෙත් මෙම windows 11 edition එක  iso එකක් ලෙස download කර ගැනීමට අවස්ථාවක් ඇත.

එනම් UUP Dump එක භාවිතා කිරීමෙන්. UUP Dump යනු windows updates servers වල සිට කෙලින්ම iso file එකක් ලෙස නැවතත් repackage කර ගත හැකි application එකකි. මෙය නොමිලයේ භාවිතා කල හැකි open source වර්ගයේ එකකි.

එය සිදුකර ගන්නා අකාරය.

1 https://uupdump.net වෙත යන්න.

2. ඉන් පසු Quick option වල ඇති latest dev channel build වල x64 තෝරා දෙන්න.

3. ඉන් පසු cumulative updates for windows 11(10.0.22000.51) මත click කරන්න.

4. ඉන්පසු එන මෙනුවෙන් language එක ලෙස English (united states) තෝරා next කරන්න.

5 ඉන් පසු එන මෙනුවේ choose edition  වල windows pro පමනක් තෝරා next කරන්න

6. ඉන්පසු   download and convert ISO option එක තෝරා create download package මත click කරන්න

7. ඉන් පසු download වූ zip file එක unzip කර එහි ඇති uup_download_windows batch file එක click කරන්න. ඉන් පසු අවශ්‍ය files අන්තරජාය හරහා download වී iso file එකක් නිර්මාණය වේ.

8. දැන් ඔබට කලයුතු වන්නේ එම Iso file එක bootable ලෙස සකසා install කිරීම පමනි.





Thank you..

writer

Comments