Windows 10 November Update එකෙහි Insider Preview එක Testers සදහා නිකුත් කරයි.




Microsoft සමාගම Windows 10 හි මීලඟ යාවත්කාලීන කිරීම (update) 2019 november update හෙවත් version 1909 ලෙස හදුන්වයි. මෙහි stable සංස්කරණය november මාසය තුල නිකුත් වීමට නියමිත වේ. මේවන විට මෙම සංස්කරණයේ insider preview එක භාවිතා කිරීමේ හැකියාව පවතී. මෙය superusers ලට මෙන්ම මේ පිලිබද උනන්දු ඕනෑම අයෙකුට තම පරිගනකය භාවිතා කර install කර පරික්ශා කල හැකිය. කෙසේ වෙතත් Microsoft සමාගම පවසන ආකාරයට මෙය  winsows 10 හි quality හා performance වැඩිකර ගැනීමේ කුඩා update එකක් බවයි.

ඒ කෙසේ වෙතත් මෙම 1909 update එකෙහි වැදගත් update බොහෝ පවතී. එනම්

📑File Explorer search පහසුකම මගින් onedrive තුල ඇති File ද search කල හැක.

📑Windows 10 හි ප්‍රධාන Voice Assistent වැඩසටහනට අමතරව වෙනත් Third party voice Assistent  වැඩසටහන් සදහාද සහය දක්වයි.

📑එමෙන්ම Notification center හා calendar  📅  section හි ද වෙනස්කම් කීපයක්  කර ඇත.

මීට අමතරව බැටරි බලය ඉතිරි කිරීමට ආදී දේ සම්බන්ද තවත් features වැඩිදියුණු කිරීම මෙම සංස්කරණය සමග නිකුත් කර ඇත ඒවා microsoft නිල blog අඩවියේ දක්වා ඇත.

මෙම 1909 update එක පෙර මෙන් නොව  සාමාන්‍ය windows update එකක් මෙන් ලබාගත හැකි වනු ඇත.

Windows insider preview 1909 edition එක windows Superusers ලාට මෙන්ම මේ පිලිබද උනන්දු ඕනෑම කෙනෙකුට ලබාගෙන අත්හදා බැලිය හැක. මේ සදහා microsoft insider වැඩසටහන ට signup විය යුතුය. ඉන් පසු windows setting වල ඇති windows insider program ඔස්සේ පරිගණකය setup කල යුතුය ඒ සදහා උපදෙස් පහත link එක මගින් microsoft blog අඩවියෙන් දැකගතහැක .



Like | comment | share

මෙවැනි තවත් තාක්ෂණික තොරතුරු පිලිබද දැනගැනීමට අපගේ facebook පිටුවට like කර රැදී සිටින්න.
www.facebook.com/sinhatechs

Thank you 🙏

Comments