කොරෝනා වයිරසය හේතුවෙන් WMC 2020 උලෙළ නිල වශයෙන් නවතා දමයි
#CoronaVirus #WMC #WMC2020
පසුගිය සති කිහිපය තුල බොහෝ සමාගම් ප්රමාණයක් කොරෝනා වසංගතය හේතුවෙන් WMC 2020 උලෙළේ ප්රදර්ශන කටයුතු වලින් ඉවත් වීමට කටයුතු කර තිබුනා.එය සලකා බලා WMC 2020 උළෙල නිල වශයෙන් නවතා දැමීමට තීරණය කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නෙ.
WMC (World Mobile Congress ) උළෙල සංවිධානය කරන GSMA සමාගමේ ප්රධාන විධායක නිලධාරියා මෙම උළෙල පැවත්වීමට නොහැකි බව Bloomberg වෙත අදහස් දක්වමින් ප්රකාශ කර සිටියා.
මෙවර උලෙළ පැවත්වීමට නියමිතව තිබුනේ ස්පාඤ්ඤයේ දීය. මේ දිනවල සීග්රයෙන් පැතිරයන කොරෝනා වයිරසය හේතුවෙන් බොහෝදෙනා සංචාරක කටයුතු වලට බියක් දක්වනවා. එම තත්වය නිසායි නිශ්පාදන සමාගම් රැසක් මෙම උලෙළේ කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබුනෙ. ඒ WMC උලෙළ නිල වශයෙන් ප්රකාශ කිරීමටත් පෙරය.
මුලින්ම උලෙළට සහභාගී වීම ප්රතික්ෂේප කලේ LG සමාගමයි. ඒ පෙබරවාරි 4 වනිදා. එයට හේතුව ලෙස ඔවුන් ප්රකාශ කර සිටියේ corona වෛරසය හේතුවෙන් කාර්යමන්ඩලය, පාරිභෝගිකයන් ,හා සහභාගී වන්නන්ට රෝගය පැතිරීම වැලැක්වීම මෙම තීරණයට හේතු වූ බවයි.
එමෙන්ම තවත් සමාගම් 30 ක් පමණ උලෙළට සහභාගී නොවන බව ප්රකාශ කර තිබුනා. ලෝකප්රකට සමාගම් වන AT&T , Nokia සමාගම් ප්රසිද්ධියේම සහභාගි වීම ප්රතික්ෂේප කර සිටියා.
පෙබරවාරි 12 දිනට පෙර සහභාගී නොවන බව ප්රකාශ කර සිටි සමාගම්.
Amazon
Amdocs
AT&T
BT
Cisco
Deutsche Telekom
Ericsson
Facebook
HMD Global
Intel
LG
McAfee
MediaTek
Nokia
NTT Doc
Nvidia
Orange
Rakut
Royole
Sony
Sprint
Vivo
Vodafone
Western Digital

Comments
Post a Comment