Xiaomi Redmi K20 හා K20 Pro
අඩු මිලකට high specs දුරකථන නිපදවන Xiaomi සමාගම ඔවුන්ගේ නවතම දුරකථන ද්විත්ව ය වන Redmi k20 හා k20 pro දුරකථන 2019 ජුනි මාසයේදී නිකුත් කරන බව මේ වන විට නිවේදනය කර තිබෙනවා. මෙම දුරකථනය මගින් flagship දුරකථනයක අත්දැකීම අඩු මුදලක් ගෙවා ලබාගත හැකි වෙනවා.මෙම ලිපිය මගින් දුරකථන දෙකේ විශේෂාංග පිලිබද තොරතුරු ඉදිරිපත් කරනවා.
මෙම දුරකථන ද්විත්වයෙහිම Super AMOLED තිර අඩංගු වන අතර 1080 X 2340 ක resolution එකකින් හා 6.39 ක display එකකින් සමන්විත වෙනව. 403 ක pixel ඝනත්වයකින් (density) යුක්ත උපාංග දෙකෙහිම තිර corning gorilla glass 5 ආවරණයකින් යුත් bezel less display එකකින් සමන්විතය.
උපාංග ද්විත්වයම 15.7mm දිගකින්, 74.3mm පලලකින් හා උස 8.8mm කින් යුක්ත වේ. 191g බරකින් යුක්‍ත අතර සම්පූර්ණ උපාංගය glass වලින් නිර්මිතය.
K20 හා k20 pro උපාංග ද්විත්වයටම එකම camera modules අන්තර්ගත වේ. එහි පිටුපස කැමරා ත්‍රිත්වයක් දකින්න පුලුවන්. එයින් පලමුවැන්න 48MP f/1.8 apature එකකින් සමන්විත අතර මේ වසරේ බොහෝ smartphones වල අඩංගු වූ sony IMX 586 sensor එක මෙහි(K20 Pro) ඇතුලත්.
දෙවැන්න 13MP 12mm ultra wide telephoto lens එකකින් සමන්විත වේ.
මෙය 2x optical zoom සදහා සහය දක්වන නිසා දුර ඇති දේවල් වල පැහැදිලි ඡායාරූප ලබාගත හැකි අතර තුන් වැන්න 8MP f/2.4 apature හා 12mm ultra wide lens එකකින් යුක්ත නිසා පුලුල් පරාසයක් capture කර ගැනීමට හැකි වෙනව.K20 pro හි පමනක් laser පහසුකම අන්‍තර්ගත වේ. පිටුපස කැමරාව උපාංගයේ මැදට වන්නට පිහිටා ඇත. එහි 48MP හා 13MP කැමරා එකට පිහිටා ඇති අතර 8MP කැමරාව අනෙක් කැමරා දෙකට වඩා ඉහලින් පිහිටයි.මෙමගින් 2160p 30fps හා 1080p 30/20/240fps වලින් සාමාන්‍ය vedio ලබාගතහැක. එමෙන්ම1080p 960fps slow motion Vedio ලබාගතහැක .
උපාංග දෙකෙහිම selfie කැමරාව ලෙස 2019 දී කතාබහට ලක් වූ pop-up කැමරාව දැකගතහැක. Xiaomi සමාගම පවසන පරිදි එය තත්පර 0.8 කදී මෝටර් මගින් ඉහලට එසවේ. මෙහි කැමරාව 20 MP f/2.2 apature එකක් සහිතව දැකගත හැක. Powerful කැමරාවක් වන මෙමගින් 1080p හි 30 fps vedio record කල හැක.
මෙම උපාංග ද්විත්වයේ ඇති ප්‍රධාන වෙනස වන්නේ එහි chipset එකයි.K20 හි qualcomm snapdragon 730 SOC (8mm) එක්කර ඇති අතර එහි octa core processor එකක් හා GPU ලෙස Adreno 618 chip එකක් අඩංගුය.K20 Pro හි qualcomm හි නවතම chipset එක වන qualcomm snapdragon 855 SOC(System On Chip) එකකින් යුක්තය.K20 pro දුරකථනය 256GB storage / 8GB Ram හා 128GB storage/ 6GB,8GB ram හා 128GB storage /6GB ram අඩංගු මාදිලි වලින් ඉදිරිපත් කිරීමට නියමිතය.K20 දුරකථනය 256GB storage / 8GB ram හා 128GB storage /6GB ram මාදිලියකින් නිකුත් වීමට නියමිතය.
මෙම උපාංග වල on screen fingerprint පහසුකම අඩංගුවේ. මෙය මේ වසරේ බොහෝ දුරකථන වල අඩංගු පහසුකමකි. මෙහි වේගය හා කාර්‍යක්ෂමතාව ගැන මේ වන තෙක් තොරතුරු ඉදිරිපත් වී නැත.
මෙහි නවතම Android 9.0 pie හා MIUI 10 මෙහෙයුම් පද්ධති ධාවනය වේ
උපාංග දෙකෙහිම 4000mAh battery අඩංගුවේ. K20 18W දක්වා fast charging support කරන අතර K20 pro හි 27w දක්වා සහය දක්වන අතර ඒ සදහා quick charge 4+support කරය.
මෙම උපාංග ද්විත්වයේ wifi 802.11 a/b/g/n/ac dual band හා නවතම bluetooth 5.0 වලින් සමන්විත වේ. නමුත් බොහෝ xiaomi දුරකථන වල තිබූ IR Blaster එක මෙම දුරකථයේ අඩංගු නොවේ.උපාංග ද්විත්වයේ USB type-c 1.0 reverceble connectors ඇත. 3.5mm headphone jack එකක්ද අන්තර්ගත වේ.
මෙම දුරකථන carbon black, flame red glacier blue වර්ණ වලින් ලබාගත හැක . මෙය ශ්‍රී ලංකා වෙලදපොලට ද නිකුත් වීමට නියමිත අතර . එය ශ්‍රී ලංකාවේ xiaomi fans ලාට නම් සුභ ආරංචියක් වනු ඇත.මිල ගනන් දැන ගැනීම සදහා පහත link eka භාවිත කරන්න.
Use link
මෙහි අන්තර්ජාතික මිල ගනන් අනුව.
K20 pro $289 - $376 දක්වාත්
K20 $312 - $435 දක්වාත් මිල ගනන් වලට වෙලදපොලට ඉදිරිපත් වීමට නියමිතය .
මෙවැනි නවතම තාක්ශනික විස්තර දැන ගැනීම සදහා අපගේ Facebook පිටුව හා එක්වන්න

Comments
Post a Comment