Asus ZenBook Pro Duo ලැප්ටොප් පරිගණකය
AMD,Asus,Gigabyte,Samsung මෙන්ම පරිගනක තාක්ෂණය හා සම්බන් බොහෝමයක් ආයතන තම නවතම නිපැයුම් ඉදිරිපත් කරන තාක්ෂණ උලෙලක් ලෙස Computex හදුන්වන්න පුලුවන්.පසුගියදා ආරම්භ වුනු Computex 2019 හිදී ඉදිරි කාලයේදී වෙළදපලට පැමිණීමට නියමිත Laptop පරිගනක විශාල සංඛ්‍යාවක් විවිධ සමාගම් විසින් ප්‍රදර්ශනයට තබා තිබුනා.ඒවා අතර කැපීපෙනුන Asus සමාගමේ ZenBook Pro Duo පිලිබදවයි මේ ලිපියෙන් තොරතුරු කියන්න බලාපොරොත්තු වෙන්නෙ.
ZenBook Pro Duo හි ප්‍රධානතම කැපීපෙනෙන ලක්ෂණය වන්නේ එය 4K තිර(Display) දෙකකින් යුක්තවීමයි.මෙහි ප්‍රධාන තිරය අගල් 15.6 ක OLED තිරයක්. 16:9 ක aspect ratio එකකින් යුක්ත මෙහි 1000:1 ක contrast ratio එක නිසා ඉතා උසස් මට්ටමේ දසුන් ලබා දෙනව.මෙහි දෙවන තිරය keyboard එක සහිත පහල කොටසෙහි පිහිටන අතර keyboard එක ඊට මදක් පහලට වන්නට පිහිටා තිබෙනව.තවද මෙය Resolution එක 3,840 x 1,100 හා 32:9 ක aspect ratio එකකින් යුත් LCD තිරයක්.
මෙසේ තිර 2ක් පැවතීම multi-tasking සදහා බෙහෙවින් ප්‍රයෝජනවත්.ඔබ video හෝ photo editor කෙනෙක් නම් ප්‍රධාන තිරය සම්පූර්ණයෙන්ම display window එක සදහා භාවිතා කරන්න පුලුවන්.එවිට අනෙකුත් toolbars සහ menus දෙවන තිරයෙහි display කරන්න හැකි වෙනව.එමෙන්ම ඔබ artist කෙනෙක් නම් දෙවන තිරය drawing pad එකක් ලෙසත් යොදා ගන්න පුලුවන්.ඒ සදහාම Asus සමගම නිපදවූ drawing pen එකකුත් මේ සමගම ලබාගන්න පුලුවන්.
ZenBook Pro Duoහි Intel Core i9 processer එකක් අතුලත් කර ඇති අතර Nvidia සමාගමේ RTX 2060 නම් graphic card එකද යොදා තිබෙනව.එනම් මෙම laptop එක gaming සදහා ද අතිශයින්ම යෝග්‍ය වෙනව.මෙහි design එක ගැන කතා කිරීමෙදී keyboard සහිත පහල කොටස මදක් එසවී තිබෙන පරිදි නිර්මාණය කර ඇති අතර එම නිසා වායු සංසරනය හොද මට්ටමක පවත්වා ගනු ලබනව.Keyboard එක මදක් පහලට වන්නට පිහිටීම programmersලාට නම් විශාල අපහසුවක්.නමුත් palm magnet නම් අමතර කොටසක් keyboard එකට පහලින් සම්භන්ද කල හැකි නිසා වඩා සුව පහසුව typing හෝ coding කරන්න පුලුවන්.
මෙහි වෙනමම num-pad එකක් නොමැති නමුත් keyboard එකෙහි දකුණු පසට වන්නට පිහිටි track pad එක අවශ්‍යයවිට touch screen num-pad එකක් බවට පරිවර්තනය කර ගන්න පුලුවන්.Zenbook Pro Duo laptop එකට අමතරව අගල් 14 ක Zenbook Duo නම් laptop එකක් ද Asus ආයතනය ප්‍රදර්ශනයට තබා තිබූ අතර එය FullHD display වලින් යුක්තයි.කෙසේ වෙතත් Asus සමාගම මෙම laptops වෙළදපොලට ඉදිරිපත් කරන නිශ්චිත දිනය හෝ මිල ගනන් පිලිබදව මෙතෙක් ප්‍රකාශ කර නැහැ.

Comments
Post a Comment