Raspberry Pi 4 : පුංචි යෝධයා
මීට සති 2කට පමණ පෙර Raspberry Pi පදනම විසින් නවතම Raspberry Pi 4 single-board පරිගනකය වෙළදපොලට නිකුත් කරනු ලැබුවා.Raspberry Pi 3 සමග සසදන විට මෙහි අලුත්ම විශේෂාංග රාශියක් අන්තර්ගත කර ඇති අතර ඒ පිලිබද තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
Raspberry Pi යනු single-board computer එකක්.එනම් CPU,GPU,RAM හා storage මෙන්ම සියලුම ports ඇතුලු මූලික පරිගනකයක් සදහා අවශ්‍යය සියලු කොටස් එකම PCB එකක අන්තර්ගත කර තිබෙනවා.එදිනෙදා ජීවිතයේ දී සිදුකරනු ලබන කාර්යන් පහසු කර ගැනීමට අවශ්‍යය තාක්ෂණික මෙවලම් මෙවැනි computer එකක් භාවිතයෙන් පහසුවෙන් තනාගන්න පුලුවන්.මේවා ප්‍රමාණයෙන් කුඩා වීමත්,අඩු බලශක්ති පරිභෝජනයත් නිසා සාමාන්‍යය පරිගනකයක් යොදාගැනීම ප්‍රායෝගික නොවන කාර්යන් බොහෝමයක් සිදු කිරීමට උචිත වෙනවා.
Raspberry Piහි අඩංගු GPIO pins මගින් displays,motors,thermometers වැනි උපාංග විශාල ප්‍රමාණයක් සමග කටයුතු කල හැකි නිසා මෙම උපාංග විවිධ ක්ෂේත්‍ර වල ව්‍යාපෘතීන් සදහා බාවිතය සුලභ වී තිබෙනවා. එමෙන්ම Computer programming පිලිබද මූලික අධ්‍යයනයන් සදහා ද මෙහෙයුම් පද්ධති වල මූලික ක්‍රියාකාරීත්වය පිලිබද ඉගනීමටද Retro gaming සදහාද මේවා බෙහෙවින් ප්‍රයොජනවත් වෙනවා.
මෙහි Broadcom සමාගමෙහි Quad-core processor එකක් අඩංගු වෙනවා.Pi 3හි ARM cortex A53 CPU cores අන්තර්ගත නමුත් Pi 4 හි වඩාත් බලසම්පන්න cortex A72 cores එක්කර තිබෙනවා.මේ හේතුවෙන් සාමාන්‍යය භාවිතයේ දී මෙන්ම program compiling හා networking වලදී ද Pi3 ට වඩා තුන් ගුණයකින් පමණ වේගවත් වෙනවා.
එමෙන්ම Pi 3හි තිබූ සාමාන්‍යය Ethernet port එක වෙනුවට True Gigabit Ethernet port එකක් එක්කර තිබෙන අතර USB 3.0 ports 2 කින් ද යුක්ත වෙනවා.ඒ හරහා SSDs සම්බන්ද කල හැකි බැවින් Pi 4 යොදා ගෙන හොද තත්වයේ file server එකක් තනාගන්නත් පුලුවන්.තවද මෙය 2.5GHz හා 5GHz wifi වලට support කරන අතර Bluetooth 5 වලින් යුතු වෙනවා.
Raspberry Pi 3 හි RAM මතකය 1GB ට සීමා වී තිබුනද Pi 4 හි මෙය 1/2/4GB ලෙස තෝරා ගත හැකි වෙනවා.තවද full size HDMI port වෙනුවට micro HDMI ports 2 කින් මෙය සමන්විතයි.එමගින් එකවර 4K display 2ක් සමග පරිගනකය සම්භන්ද කරන්න පුලුවන්.එසේ වුවද මෙහි 4K video decoding කිරීමේ හැකියාවක් නොමැති බැවින් 1080p හෝ 720p වලින් පමනක් video නැරඹිය හැකියි.
Pi 3 ට micro-USB port එකකින් බලශක්තිය සැපයූ අතර Pi 4 වලදී ඒ සදහා USB-c port එකක් යොදා තිබෙනවා.මෙහි ඇති විශේෂත්වය වන්නේ micro-USB වලට වඩා ඉතා වැඩි බලශක්තියක් USB-c මගින් සම්ප්‍රේශනය කල හැකි නිසා අමතර Power supply වලින් තොරව board එක හා සම්භන්ද Input/Output උපාංග වලට බලය සැපයිය හැකි වෙනවා.
තව ද Pi 3හි මෙන්ම Pi 4හි ද camera,audio jack හා micro SD slot එකක් දකින්න පුලුවන්.micro SD slot එකක් වෙනුවට micro NVMe slot එකක් සම්භන්ද කරීමට හැකිවනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද එය ඉටු වී නැහැ.කෙසේ වෙතත් Pi 3 සමග සම්භන්ද කල හැකි සියලු උපාංග කිසිදු ගැටලුවකින් තොරව මේ සමග ක්‍රියාකරනු ඇතැයි Raspberry Pi පදනම සදහන් කර තිබෙනව.
මෙහි ප්‍රධානතම දුර්වලතාවක් වනුයේ Raspbian මෙහෙයුම් පද්ධතිය සමග 32-bit mode එකෙන් පමණක් ක්රියාකිරීමයි.එසේ වුවද Pi 4හි සියලුම Hardware, 64-bit mode එක සදහා support කරන බැවින් Armbian හෝ Arch Linux වැනි වෙනත් මෙහෙනුම් පද්ධතියක් යොදා ගෙන 64-bit mode එකෙන් කිරියාකල හැකි වෙනව.
Artificial intelligence හා machine learning වලදී එම algorithms run කිරීම සදහා බොහෝ පරීක්ෂකයන් හා විශ්ලේෂකයින් Raspberry Pi boards එකිනෙකට සම්භන්ද කර තනා ගනු ලබන clusters යොදාගනු ලබනව.Pi 4 මගින් ලැබෙන තුන් ගුනයකින් පමණ වැඩි processing power එක නිසා එය AI හා machine learning ක්ෂෙත්රයේ නිරතවන විශ්ලේෂකයින් හා ශිෂ්‍යයින්ට බෙහෙවින් ප්‍රයොජනවත් වෙනව.
එමෙන්ම මෙය NAS(Network Attached Storage) එකක් ලෙසද වඩා කාර්යක්ෂමව යොදා ගත හැකියි.මීට අමතරව තවත් ක්ෂෙත්ර රැසක නිශ්පාදනයන් සදහා Raspberry Pi 4 කොතරම් බලපානු අත්දැයි ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති.
Raspberry Pi යනු....

Raspberry Pi 4 හි නවතම විශේෂාංග

Raspberry Pi 4හි බලපෑම
Artificial intelligence හා machine learning වලදී එම algorithms run කිරීම සදහා බොහෝ පරීක්ෂකයන් හා විශ්ලේෂකයින් Raspberry Pi boards එකිනෙකට සම්භන්ද කර තනා ගනු ලබන clusters යොදාගනු ලබනව.Pi 4 මගින් ලැබෙන තුන් ගුනයකින් පමණ වැඩි processing power එක නිසා එය AI හා machine learning ක්ෂෙත්රයේ නිරතවන විශ්ලේෂකයින් හා ශිෂ්‍යයින්ට බෙහෙවින් ප්‍රයොජනවත් වෙනව.
එමෙන්ම මෙය NAS(Network Attached Storage) එකක් ලෙසද වඩා කාර්යක්ෂමව යොදා ගත හැකියි.මීට අමතරව තවත් ක්ෂෙත්ර රැසක නිශ්පාදනයන් සදහා Raspberry Pi 4 කොතරම් බලපානු අත්දැයි ඉදිරියේ දී දැකගත හැකි වනු ඇති.
Comments
Post a Comment