Microsoft සමාගම Xbox තුලින් Cortana ඉවත් කිරීමට සැරසේ
Xbox one යනු ලෝකයේ ඇති බලවත්ම (powerful) console එක කීවහොත් නිවරදිය. නමුත් Microsoft සමාගම නවතම xbox one හි home screen එක වැඩිදියුනු කිරීමත් සමග එහි dashboard එකෙන් Microsoft Digital assistant වැඩසටහන වන cortana ඉවත් කර තිබේ. microsoft සමාගම වඩා කාර්යක්ෂම හා වේගවත් සේවාවක් xbox මගින් පරිශීලකයාට ලබාදීමේ අරමුනින් cortana ඉවත් කල බව පවසා තිබේ.
xbox console එක on කල පසු. නව home screen එකෙන් recent Games, xbox pass tile(scores), microsoft mixer service, xbox comiunity service හා microsoft store පමනක් දැකගතහැකි වේ.
පරිශීලකයන්ගෙන් ලැබුණු feedback අනුව මෙම නව home screen එකෙහි වෙනස් කම් කල බව microsoft සමාගම පවසා සිටී. ඔවුන් 2017 දී ද xbox one හි dashboard හි වෙනස් කම් කීපයක් කරන ලදි. ඊට පෙර 2015 වසරේ දී ඔවුන් xbox one හි කැපීපෙනෙන updates රැසක්ම කරන ලදි.
Cortana digital assistent වැඩසටහන ඉදිරියේදී ව්‍යාපාරික කටයුතු ආදිය ඉලක්ක කර වැඩිදියුණු කරන බව microsoft සමාගම ප්‍රකාශ කර සිටී. ඔබ xbox පරිශීලකයෙක් නම් නව update එකත් සමග headset තුලින් cortana තවදුරටත් කථා නොකරනු ඇත. කෙසේ වෙතත් මෙය තව developing මට්ටමේ පවතී.
2019 windows 10 may update එකත් සමග windows search තුලින් cortana ඉවත් කර එය වෙනම app එකක් ලෙසින් හදුන්වා දී ඇත. ඒ සිද්ධිය හා xbox තුලින් cortana ඉවත් කිරීම සැලකූ කල පෙනී යන්නේ microsoft සමාගම සාමාන්‍ය පරිශීලකයන්ගෙන් cortana digital assistent වැඩසටහන සූදානම් වන බවයි.
මේ පිලිබද තවදුරටත් විස්තර TheVerge වෙබ් අඩවියෙන් බලාගැනීමට හැකිය

Comments
Post a Comment