Laptop බැටරියේ ආයු කාලය වැඩිකරගමු.
වර්තමානය වන විට බොහෝ දෙනා තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සදහා Laptop පරිගණක භාවිතා කරනවා. එනම් කාර්යාලයේ,නිවසේ , campus එකේ වැනි ඕනෑම තැනක laptop පරිගණක පහසුවෙන් භාවිතා කල හැකයි. නමුත් laptop භාවිතයේදී බොහෝ දෙනා මුහුන දෙන ගැටලුවක් වන්නේ එහි බැටරියේ ආයුකාලය අඩුවීමයි. පරිගණකය මිලදී ගත් මුල් කාලයේ සාමාන්‍යයෙන් වැඩි වේලාවක් බැටරි බලය රැදී තිබුනත් කල් ගත වන විට බැටරිබලය ක්‍රමයෙන් අඩුවී බැටරිය භාවිතා කිරීමට නොහැකි තත්ත්වයට පත් වේ. නමුත් නිවරදි ලෙස භාවිතා කිරීමෙන් laptop බැටරිය වැඩි කාලයක් භාවිතා කල හැකිය. මේ ලිපියෙන් laptop බැටරියේ ආයුකාලය වැඩිකර ගත හැකි ක්‍රම ගැන විස්තර ඉදිරිපත් කර ඇත.
Laptop පරිගණකයේ බැටරියේ ආයුකාලය වැඩි කරගන්නට නම් හැකි සෑම විටම ප්‍රදාන විදුලියට සම්බන්ධ කර භාවිතා කරන්න. එවිට laptop බැටරිය charge වී අවසන් වූ පසු පරිගණකයේ කටයුතුවලට බැටරිබලය භාවිතා නොවේ. එවිට පරිගනකය සදහා බලය සැපයෙන්නේ ප්‍රධාන විදුලියෙන් නිසා laptop battery එකේ ආයුකාලය වැඩිකරගත හැක.
Laptop පරිගණක වලට නිශ්චිත ආරෝපණ වාරගනනක් ඇති බව ඔබ දැනටමත් දන්නවා විය හැක. එනම් laptop පරිගණකයේ බැටරිය 100% වරක් ආරෝපණය කල පසු එක් ආරෝපණ වාරයක් අවසන් වේ. එය charge cycle ලෙස හැදින් වේ. සාමාන්‍යයෙන් මෙය වාර 1500 ක් පමන වේ.
ඔබ ලැප්ටොප් පරිගනකය charge කිරීමට එහි බැටරිය 0%ආසන්න වන තෙක් නොසිටින්න. එවිට charge cycle ප්‍රමාණය වේගයෙන් අවසන් වී යාමට පුලුවන්. Laptop බැටරිය සෑදී ඇත්තේ cell නමින් හැදින්වෙන කුඩා බැටරි ශ්‍රේණිගත කිරීමෙනි. මෙම cell වලින් එකක් හෝ අක්‍රිය වුවහොත් බැටරිය අක්‍රිය තත්ත්වයට පත්වේ. එම නිසා සියලුම cell නිවරදිව ක්‍රියාත්මක් විය යුතුය. මේ සදහා ඔබ මාසයකට එක් වතාවක් හෝ ලැප්ටොප් බැටරිය සම්පූර්ණයෙන් බැස යන්නට හැර නැවත ආරෝපණය කරන්න. එමෙන්ම බැටරි ආරෝපණ මට්ටම 80% පමන අඩුවෙන් ඇත්නම් charge කිරීමෙන් වලකින්න. එසේ කිරීමෙන් බැටරියේ cell හොදින් ක්‍රියාත්මක වේ. කිසිම විටෙක වෙනත් laptop charger එකක් භාවිතා කිරීමෙන් වලකින්න. එම charger එකේ වෝල්ටීයතාව හා ධාරාව වෙනස් අගයක් වීම නිසා බැටරියට හානි විය හැක.
ලැප්ටොප් පරිගනකය භාවිතා කරන විට එය හොදින් සිසිල් විය හැකි ආකාරයට භාවිතාකරන්න. බැටරිය අනවශ්‍ය ලෙස රත් වුවහොත් එහි ආයුකාලය අඩුවේ.
කිසිම විටෙක laptop පරිගණකය shutdown, sleep හෝ hibernate කර ඇති විටෙක පරිගනකය ආරෝපණය නොකරන්න එසේ වුවහොත් බැටරිය overcharge වීමට ඉඩ ඇත. Overcharge වීමෙන් laptop battry යේ ආයුකාලය සීග්‍රයෙන් අඩුවේ.
ඉහත කරුනු ගැන අවධානය යොමු කරමින් laptop පරිගණය භාවිතා කලහොත්. වැඩිකාලයක් බැටරිය හොද තත්වයෙන් භාවිතාකිරීමට හැකිවේ

Comments
Post a Comment