මොකක්ද මේ Google Stadia
මීට මාස 3 කට පමණ පෙර එනම් GDC(Game Developer Conference) 2019 හිදී Stadia ව්‍යාපෘතිය පිලිබද තොරතුරු රාශියක් Google විසින් නිවේදනය කරනු ලැබුවා.කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර Google Stadia සේවාවන් හා සම්භන්ධ මිල ගනන් හා වෙළදපොලට ඉදිරිපත් කරන දින වකවානු කරලියට පැමිණීමත් සමග ඒ පිලිබද යලි කතා බහක් ඇතිවී තිබෙනවා.
Google Stadia යනු cloud තාක්ෂණය මත පදනම් වූ game streaming platform එකක්.මෙහිදී සියලුම games run වීම සිදුවන්නේ Google data center වලයි.එනම් මෙහිදී ඔබ game එකට අදාල inputs පමනක් ලබා දියයුතු අතර සියල්ල process කර ඔබගේ Moniter එකෙහි display කිරීම ඇතුලු සියලු කාර්යන් සිදුවන්නේ මෙම data center වලයි.ඒ සදහා අවශ්‍යය සියලු සම්පත් Google සතු බැවින් ඔබට මෙම සේවාව මගින් game play කිරීමට අවශ්‍යය වන්නේ සැලකිය යුතු වේගයකින් යුත් අන්තර්ජාල සබදතාවයක් පමණයි.එමෙන්ම ව්‍යාපෘතිය සදහා EA හා Ubisoft වැනි සමාගම් ද Google සමග අත්වැල් බැද ඇති බැවින් මෙය අති සාර්ථක වීමට අති ඉඩකඩ බොහොමයි.
වර්තමානයේ Gaming හා සම්බන්ද තාක්ෂණයන් දියුණු වීමත් සමග එසේ බිහි වන Games වල ගුණාත්මක බව පමණක් නොව සංකීර්ණ බවද දවසින් දවස ඉහල යනවා.මෙසේ පැමිණෙන Games ඔබේ PC එකේ play කිරීමට නම් ඒ සදහා ඉතා ඉහල මට්ටමේ hardware උපාංග වලින් ඔබේ PC එක සන්නද්ධ විය යුතුයි.එමෙන්ම වර්තමානයේ ඕනෑම Game එකක් run කිරීමට අවශ්‍යය processing powers සහිත hardware ඔබ සතු වුවද තවත් සති කිහිපයකින් හෝ මාසයකින් පැමිනෙන නවතම Games play කිරීමට එම hardware ප්‍රමාණවත් නොවන්න පුලුවන්.එවිට ඔබට පවතින PC එක upgrade කිරීම හෝ නව PC එකකට යාමට සිදු වනු ඇති.නමුත් මෙය බෙහෙවින් මිල අධික කාර්යයක්.මෙයට පිලියමක් ලෙස තමයි game streaming services කරලියට පැමිනෙන්නෙ.
මීට පෙර sony play station now,Nvidea Now gaming වැනි sreaming services කිහිපයක් වෙළදපොලට පැමිණියද මේවායෙන් බොහෝමයක් තවම beta මට්ටමේ පවතින services.කෙසේ වෙතත් වර්තමානය වන විට බොහෝ රටවට සාමාන්‍යය අන්තර්ජාල සම්භන්දය 10-100Mbps තරම් අගයක් ගන්නා නිසා මෙවන් service එකක් භාවිතයෙන් තරමක් හොද gaming experience එකක් ගන්න පුලුවන්.කෙසේ වෙතත් අන්තර්ජාල වේගය වගේම latency එකද අතිශයින් වැදගත් බව මතක තබාගත යුතුයි.
මෙහිදී 4K 60fps හා HDR සමග Game එකක් මෙම සේවාව හරහා stream කිරීමට නම් අවමය 35Mbps තරම්වත් වේගවත් අන්තර්ජාල සබදතාවයක් පැවතිය යුතුයි.FullHD(1080p) සදහා මෙය 20Mbps ද HD(720p) සදහා 10Mbps ද යන අවම වේගයන්ගෙන් යුත් සබදතා අවශ්‍යය වනවා.එමෙන්ම chromecast එකක් භාවිතයෙන් ඔබගේ smart TV එකටද මෙම service එක පහසුවෙන් ලබාගත හැකි වෙනවා.මේ සදහා විශේෂයෙන්ම නිපදවූ Stadia controllers පැවතියද Xbox හා PS4 හරහා වුවද games play කරන්න පුලුවන්.කෙසේ වෙතත් මේ සදහා ඔබගේ PC එකෙහි පැවතිය යුතු අනිවාර්යය අංගය වන්නේ Google chrome.Android දුරකතන සදහාද මෙම සේවාව Stadia App එක හරහා ලබාදීමට නියමිත අතර pixel 3a හා 3aXLසදහා මුලින්ම පැමිනෙනු ඇති.
Google stadia වල තවත් සුවිශේෂි ලක්ෂනයක් තමයි game එකක් play කරන ගමන්ම Youtube හරහා පහසුවෙන් live stream කල හැකි වීම.Twitch හැරුනු විට game play live streaming අතින් Youtube ප්‍රධාන තැනක් ගන්නව.ඔබ Game play streaming Youtube chanel එකක් කරන අයෙකුනම් ඔබට stadia බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකියි.කරුනු එසේ වුවද මෙම සේවාව තවමත් වෙළදපොලට ඉදිරිපත් කර නොමැති වුවද නුදුරු අනාගතයේදීම stadia pro හෝ stadia founder edition එක මිලදී ගන්න හැකි වේවි.
Google Stadia යනු කුමක්ද?

Game streaming service එකක් අවශ්‍යය ඇයි

Google Stadia සදහා මූලික අවශ්‍යයතාවන්(Requirements)
මෙහිදී 4K 60fps හා HDR සමග Game එකක් මෙම සේවාව හරහා stream කිරීමට නම් අවමය 35Mbps තරම්වත් වේගවත් අන්තර්ජාල සබදතාවයක් පැවතිය යුතුයි.FullHD(1080p) සදහා මෙය 20Mbps ද HD(720p) සදහා 10Mbps ද යන අවම වේගයන්ගෙන් යුත් සබදතා අවශ්‍යය වනවා.එමෙන්ම chromecast එකක් භාවිතයෙන් ඔබගේ smart TV එකටද මෙම service එක පහසුවෙන් ලබාගත හැකි වෙනවා.මේ සදහා විශේෂයෙන්ම නිපදවූ Stadia controllers පැවතියද Xbox හා PS4 හරහා වුවද games play කරන්න පුලුවන්.කෙසේ වෙතත් මේ සදහා ඔබගේ PC එකෙහි පැවතිය යුතු අනිවාර්යය අංගය වන්නේ Google chrome.Android දුරකතන සදහාද මෙම සේවාව Stadia App එක හරහා ලබාදීමට නියමිත අතර pixel 3a හා 3aXLසදහා මුලින්ම පැමිනෙනු ඇති.
Google stadia වල තවත් සුවිශේෂි ලක්ෂනයක් තමයි game එකක් play කරන ගමන්ම Youtube හරහා පහසුවෙන් live stream කල හැකි වීම.Twitch හැරුනු විට game play live streaming අතින් Youtube ප්‍රධාන තැනක් ගන්නව.ඔබ Game play streaming Youtube chanel එකක් කරන අයෙකුනම් ඔබට stadia බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකියි.කරුනු එසේ වුවද මෙම සේවාව තවමත් වෙළදපොලට ඉදිරිපත් කර නොමැති වුවද නුදුරු අනාගතයේදීම stadia pro හෝ stadia founder edition එක මිලදී ගන්න හැකි වේවි.
Comments
Post a Comment