Intel සමාගමේ CPU නාමකරණය
Intel සමාගම මගින් නිෂ්පාදනය කරනු ලබන CPU සදහා යොදාගනු ලබන නාමකරණය පිළිබදවයි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වන්නෙ.
Intel CPUs පුද්ගල පරිගණක(PC),server පරිගණක මෙන්ම workstation සදහා බහුලවම භාවිතා කරනව.නාමකරනය මගින් අදාල CPU එක යොදාගත හැකි පරිගණක වර්ගය,අයත පරම්පරාව(generation ),කාර්යෂමතාව(performance) අතුලු කරුනු බොහෝමයක් පිළිබද දළ අවබෝධයක් ලබාගන්න පුලුවන්.මෙහිදී Intel CPUs ප්‍රධාන brands 8 ක් යටතේ ගෙනහැර දක්වන්න පුලුවන්.Core,Xeon, Xeon Phi,Atom,Pentium,Celeron ඒවායෙන් කිහිපයක්.
පළමුව පුද්ගල පරිගණක(PC) සදහා බහුලවම භාවිතා වන Core CPU පවුලේ පිලිබදව සාකච්චා කරමු.මෙහි i අක්ෂරය සමග යොදා ගනු ලබන ඉලක්කමෙන් CPU performance එක නිරූපනය වෙනවා.සලකනු ලබන පරම්පරවේ i3,i5,i7,i9 දක්වා යාමේදී performance එක වැඩි වීමක් සෑම විටම පෙන්නුම් කරනවා.
Desktop පරිගනක සදහා නිපදවනු ලබන Core i3 CPU සාමාන්‍යයෙන් උපරිම cores 4 කින් සමන්විත විය හැකී.මෙහිදී අමතර virtual cores නිපදවාගත හැකි hyper-threading තාක්ෂනය හෝ core එකක clock speed එක එහි සමස්ත අගයට වඩා ඉහල දැමිය හැකි turbo boost තාක්ෂනය භාවිතා වන්නේ නැහැ.i5 සදහා CPU සැකකීමේදී සාමාන්‍යයෙන් උපරිම cores 6 දැකිය හැකි අතර turbo boost තාක්ෂනය මගින් core එකක clock speed එක ඉහල දැමිය හැකි නමුත් hyper-threading තාක්ෂණය මෙහිදී ද භාවිතා නොවේ.hyper-threading,turbo boost තාක්ෂනයන් 2 න්ම සමන්විත core i7 උපරිම cores 12 උවද යොදා තිබිය හැකිය.
කෙසේ වෙතත් Intel Mobile CPUs සැලකීමේදී තත්වය තරමක් වෙනස් වන අතර core i5 වලද hyper-threading තාක්ෂනය භාවිතා කරනු ලබනවා.
brand modifier පසුව ඇති ඉලක්කම් 4කින් යුත් කේතයේ පලමු අංකයෙන් අදාල CPU එක අයත් පාරම්පරාව(generation) නිරූපනය වේ.i7-8650 සැලකීමේදී එය 8 generation ද i5 5740 සැලකීමේ දී එය generation 5 වේ.අනෙක් අංක 3න් අදාල CPU එකේ performance එක පිලිබද දළ අදහසක් ලබා දේ.සලකනු ලබන පරම්පරාව සදහා එමගින් නිරූපිත අගය වැඩි වන විට performance එක ද වැඩි වේ.
මෙහි ඇති අක්ෂරය මගින් CPU භාවිතයන් පිලිබදවත් ඇතැම් විශේෂ ලක්ෂණත් නිරූපණය වේ.
K - මෙය unlock CPU සංකේතවත් කිරීමට යොදා ගනී.ඔබගේ motherboard එකද overclocking සදහා support කරයි නම් මෙම CPU overclock කිරීම සිදු කල හැක.
H - Intel සමාගමේම උසස් තත්වයේ integrated graphics සදහා CPU භාවිතා කර ඇත්නම් මෙම අක්ෂරය යොදා ගනී.
G - ඇතැම්විට intel integrated graphics වලට අමතරව තවත් graphics එකක් PCI bus හරහා සම්බන්දකර CPU එක සම්බන්ද silicon කොටසටම integrate කර ඇත්නම් මෙමගින් නිරූපනය කෙරේ.
U - Laptop පරිගනක සදහා මෙම භාවිතා වන අතර අඩු බල ශක්ති පරිභෝජනයකින් යුතු වේ.
Y - Mobile පරිගනක සදහා මෙම භාවිතා වන අතර අඩු බල ශක්ති පරිභෝජනයකින් යුතු වේ.
Server හා workstation සදහා යොදා ගනු ලබන Xeon CPUs වල මෙන්ම laptop,notebook සදහා භාවිතා වන Atom වලද මීට සමාන නාමකරනයක් දැකගත හැකියි.කෙසේ වෙතත් නාමකරනය යොදා ගනිමින් CPU වල performance සන්සංදනය කිරීමේ දී එම CPU එක අදාල generation එක පිලිබදව අවදානය යොමු කිරීම අතිශයින් වැදගත්.
Intel CPUs පුද්ගල පරිගණක(PC),server පරිගණක මෙන්ම workstation සදහා බහුලවම භාවිතා කරනව.නාමකරනය මගින් අදාල CPU එක යොදාගත හැකි පරිගණක වර්ගය,අයත පරම්පරාව(generation ),කාර්යෂමතාව(performance) අතුලු කරුනු බොහෝමයක් පිළිබද දළ අවබෝධයක් ලබාගන්න පුලුවන්.මෙහිදී Intel CPUs ප්‍රධාන brands 8 ක් යටතේ ගෙනහැර දක්වන්න පුලුවන්.Core,Xeon, Xeon Phi,Atom,Pentium,Celeron ඒවායෙන් කිහිපයක්.
පළමුව පුද්ගල පරිගණක(PC) සදහා බහුලවම භාවිතා වන Core CPU පවුලේ පිලිබදව සාකච්චා කරමු.මෙහි i අක්ෂරය සමග යොදා ගනු ලබන ඉලක්කමෙන් CPU performance එක නිරූපනය වෙනවා.සලකනු ලබන පරම්පරවේ i3,i5,i7,i9 දක්වා යාමේදී performance එක වැඩි වීමක් සෑම විටම පෙන්නුම් කරනවා.
කෙසේ වෙතත් Intel Mobile CPUs සැලකීමේදී තත්වය තරමක් වෙනස් වන අතර core i5 වලද hyper-threading තාක්ෂනය භාවිතා කරනු ලබනවා.
brand modifier පසුව ඇති ඉලක්කම් 4කින් යුත් කේතයේ පලමු අංකයෙන් අදාල CPU එක අයත් පාරම්පරාව(generation) නිරූපනය වේ.i7-8650 සැලකීමේදී එය 8 generation ද i5 5740 සැලකීමේ දී එය generation 5 වේ.අනෙක් අංක 3න් අදාල CPU එකේ performance එක පිලිබද දළ අදහසක් ලබා දේ.සලකනු ලබන පරම්පරාව සදහා එමගින් නිරූපිත අගය වැඩි වන විට performance එක ද වැඩි වේ.
මෙහි ඇති අක්ෂරය මගින් CPU භාවිතයන් පිලිබදවත් ඇතැම් විශේෂ ලක්ෂණත් නිරූපණය වේ.
K - මෙය unlock CPU සංකේතවත් කිරීමට යොදා ගනී.ඔබගේ motherboard එකද overclocking සදහා support කරයි නම් මෙම CPU overclock කිරීම සිදු කල හැක.
H - Intel සමාගමේම උසස් තත්වයේ integrated graphics සදහා CPU භාවිතා කර ඇත්නම් මෙම අක්ෂරය යොදා ගනී.
G - ඇතැම්විට intel integrated graphics වලට අමතරව තවත් graphics එකක් PCI bus හරහා සම්බන්දකර CPU එක සම්බන්ද silicon කොටසටම integrate කර ඇත්නම් මෙමගින් නිරූපනය කෙරේ.
U - Laptop පරිගනක සදහා මෙම භාවිතා වන අතර අඩු බල ශක්ති පරිභෝජනයකින් යුතු වේ.
Y - Mobile පරිගනක සදහා මෙම භාවිතා වන අතර අඩු බල ශක්ති පරිභෝජනයකින් යුතු වේ.
Server හා workstation සදහා යොදා ගනු ලබන Xeon CPUs වල මෙන්ම laptop,notebook සදහා භාවිතා වන Atom වලද මීට සමාන නාමකරනයක් දැකගත හැකියි.කෙසේ වෙතත් නාමකරනය යොදා ගනිමින් CPU වල performance සන්සංදනය කිරීමේ දී එම CPU එක අදාල generation එක පිලිබදව අවදානය යොමු කිරීම අතිශයින් වැදගත්.
Best gye
ReplyDelete